Saturday, April 30, 2011

දන්න කියන හැමොගෙන්ම ලොකු උදව්වක් ඕනා අනේ ප්ල්ස්

මම මේ බ්ලොග් එකේ ආයේ ලියන්නේ නැ කියලා කිවාට මට වෙන කරගන්න දෙයක් නැති නිසාමයි ලියන්නේ
 ඔයාලා හැමොම දන්නවනේ මගේ අලුත් බ්ලොග් එක නෙත් මානයේකියලා

http://neth-manaye.blogspot.com/

අද උදේ මම පොස්ට් 2ක් එකට දැම්මා දැන් බ්ලොගෙර්ස් ලා මගේ බ්ලොග් එක රිමුව් කරලාලු  ස්පැම් කියලා
මට මෙකට කරගන්න දෙයක් නැද්ද? ඒ බ්ලොග් එක අයේ ගන්න ක්‍රමයක් දන්නවනම් කියලා දෙන්න මේකට කමෙන්ට් කරලා ප්ල්ස්

0 comments:

Post a Comment

ආවට ගොඩාක් ස්තුතියි හිතට දෑනුනු දේ ලියලා යන්නකෝ

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner